sex යන වචනය සෙවීම තුළින් ලංකාව තෙවන ස්ථානයට – නගරයෙන් පළමු ස්ථානය හෝමාගමට

ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් මෙවර තෙවන ස්ථානයට පැමිණ තිබේ. විශේෂත්වය වන්නේ පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් පිට පිට වසර කිහිපයක් පළමු ස්ථානය දිනා ගෙන සිටි ශ්‍රී ලංකාව මෙවර තෙවන ස්ථානයට පැමිණිමයි. Google Trends දර්ෂකයට අනුව sex යන වචනය සෙවිමේ පළමු ස්ථානය බංගලාදේශය ලබා සිටින අතර දෙවන … Continue reading sex යන වචනය සෙවීම තුළින් ලංකාව තෙවන ස්ථානයට – නගරයෙන් පළමු ස්ථානය හෝමාගමට